මේ ටැග් ගත්තම ඒවට element සහ attribute තියෙනවා. එලිමන්ට් එකක් පටන්ගන්නේ ආම්භක(< >) ටැගයෙන් ඉවරවෙන්නේ අවසන් ටැගයෙන්(</ >) උදාහරණයක් විදියට paragraph එලිමන්ටි එක ගත්තම ඒක <p> කියන ටැගයෙන් ආරම්භ වෙලා </p> කියන එකෙන් අවසන් වෙනවා. බොහොමයක් එලිමන්ට් වලට ඇට්‍රිබියුට් තියෙනවා.
උදා: align=”left”
Recent Comments