HTML කියන්නේ Hyper Text Markup Language කියන එක. ඒක කෙටි කරල මුල් අකුරු ටික ගත්තම තමයි HTML. මේක Programming Language එකක් නෙවෙයි. Markup Language එකක්. ඒකියන්නේ Markup tag වල එකතුවක්. HTML මේ markup tags පාවිච්චි කරනවා වෙබ් පිටුවක් විස්තර කිරීම සඳහා.
Recent Comments