ඔන්න කට්ටියටම වැදගත් වෙන මාතෘකාවක්. මොකද කමෙන්ට් එහෙම දාන කොට හොඩක් අය නිකං link එක විතරක් දානවා. ඉතින් බලන කෙනා. ඒක කොපි කරල ලිපිනතීරුවට අලවල තමයි බලන්න වෙන්නෙ.
පාවිච්චි වෙන්නෙ <a> කියන ටැග් එක. දාන සරලම විදිය තමයි. <a href=”අදාල ලිපිනය”>වචනයක් පින්තූරයක් වගේ ඕනම දෙයක්</a>මතක තියාගන්න <a> ලියපු තැන ඉදල </a> කියන තැනට වෙනකංම ලින්ක් එකට අයිති වෙනවා. ඒක නිසා මේක අවශ්‍ය තැනින් වහන්න මතක තියාගන්න.
මේක මැරතන් එකට ලින්ක් එකක්.
මෙච්චරයි ලියල තියෙන්නේ<a href=”http://marathon.sinhalabloggers.com/”>මෙන්න උදාහරණයක්</a>
Recent Comments