මේ html පිටුවක් හදාගන්න වෙනම editors ඕන නෑ. ඕනම editor එකකින් කරන්න පුලුවන්. වින්ඩෝස් පාවිච්චි කරනවනම් Notepad එකේ උනත් ලියල බලන්න පුලුවන්. සිංහල පාවිච්චි කරනවනම් මතක ඇතුව සේව් කරද්දී encoding යුනිකෝඩ් තෝරන්න අමතක කරන්න එපා. නැත්නම් පෙන්නන්නේ ??????????????????? විතරයි. එහෙනම් ලේසිම editor එක ඇරගෙන ලේස්තිවෙලා ඉන්න.
Recent Comments