HTML ලියද්දී ඡේදයක් බව කියන්න පාවිච්චි කරන්නේ
කියන ටැග් එකෙන්. ලොකු ඡේදයක් ලියද්දී

ටැග් ඇතුලෙ ලිවුවම ඊලග ඡේදය පටන් ගන්න කලින් ඉඩක් හිටිනවා. මේක නම් කරලම තමයි බලන්න ඕන

මේ එක ජේදයක්

මේ තව ඡේදයක්

Recent Comments